Upcoming Releases

ලංකාව නිර්යටත්විජිතකරණයට ලක්කිරීම: ශ්‍රී ලංකාවේ යටත්විජිතවාදය, ජාතිකවාදය හා අවකාශය පිලිබඳ දේශපාලනය (2021) – නිහාල් පෙරේරා

ලංකාව නිර්යටත්විජිතකරණයට ලක්කිරීම: ශ්‍රී ලංකාවේ යටත්විජිතවාදය, ජාතිකවාදය හා අවකාශය පිලිබඳ දේශපාලනය (2021) – නිහාල් පෙරේරා

මෙම කෘතිය මගින්  අවධාරණය කෙරෙන්නේ  යුරෝපීය යටත්  විජිත යුගය තුළ  ශ්‍රී ලංකාවේ නගර —  විශේෂයෙන් කොළඹ නගරය — බිහි වූ ආකාරයත් එම  නාගරික අවකාශය තුළ යටත් විජිතවාදීන්ගේ අවශ්‍යතා අනුව නගරය නිර්මානය වූ  ආකාරය පිළිබඳවත් ය.  මූලික වශයෙන් මෙම කෘතිය අවකාශය හා එහි සංස්කෘතික සැකැස්ම සහ  දේශපාලනය පිළිබඳ ලියැවුණු කෘතියකි.

යටත්විජිත නිර්මාණයක් වූ කොළඹ නගර ස්වදේශීන් අවකාශීය හා සංස්කෘතික වශයෙන් යටත්විජිත යුගයෙන් පසුව අත් කරගන්නේ හා ප්‍රතිනිර්මාණය කර ගන්නේ කෙසේද යන්න පිළිබඳවත්  කෘතිය සාකච්ඡා කරයි.

මෙම කෘතිය ‘Decolonizing Ceylon ‘ යන මුල් කෘතියේ සිංහල පරිවර්තනයයි.  එහි පරිවර්තකයා විදුර මුණසිංහ ය.   එය සිංහලෙන්  ප්‍රකාශයට පත් කෙරෙන්නේ හා පරිවර්තනය කරනුයේ රවුට්ලෙජ් ප්‍රකාශන  සමාගමේ අනුමැතිය ඇතිවය. මේ සා සාකච්ඡා දැනට සිදුවෙමින් පවතී.

 

 

 

 

කතුවර තොරතුරු
නිහාල් පෙරේරා   බෝල් ස්ටේට් විශ්වවිද්යාලයේ නාගරික සැලසුම්කර්ණය පිළිබඳ මහාචාර්යවරයා .  ඔහුගේ කෘති අතර ප්රධාන වන්නේ Decolonizing CeylonTransforming Asian Cities සහ People’s Spaces යන කෘතිය

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *

Our deepest sympathies

The Board of Directors of Tambapanni Academic Publishers is deeply saddened by the tragic loss of life of Dr. Janaki Jayawardena Senior Lecturer University of Colombo Dept. of History. Janaki was a brilliant scholar and exemplary human being. She was our friend and will be deeply missed. TAP remains committed to publish her scholarly work.